Divaina - බි‍්‍රතාන්‍ය රජීව් පේ‍්‍රමදාස ඝාතන සලකලා නෑ

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 කීර්ති වර්ණකුලසූරිය
 
 බි‍්‍රතාන්‍යයේ කොටි තහනම වැරදි යයි තීන්දුවක් දුන් එරට අභියාචනා කොමිසම බි‍්‍රතාන්‍ය ත‍්‍රස්ත මර්දන ඒකකය ඉදිරිපත් කළ රජිව් ගාන්ධි සහ ආර්. පේ‍්‍රමදාස ඝාතන කෙරේ සැලකීමක් දක්වා නැත.
 
 මෙම තහනම ඉවත් කිරීමට පෙත්සම ඉදිරිපත් කළ රවි විටා ඊළාම් ආණ්ඩුව මෙහෙයවන්නේ ප‍්‍රභාකරන්ගේ නීතිවේදී රුද්‍රකුමාරන් වුවත් ඒ ගැනද අභියාචනා කොමිසම අවධානය යොමුකර නැතැයි ලන්ඩන් නුවර ශී‍්‍ර ලාංකික සොලිසිටර් ජනරාල්වරයෙක් පැවසීය.
 
 බි‍්‍රතාන්‍යයේ කොටි තහනම ඉවත් කළ යුතු යැයි දුන් තීන්දුවට එරෙහිව දින 20 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කළ යුතු අතර බි‍්‍රතාන්‍ය රජය මෙතෙක් ඒ ගැන කි‍්‍රයාකර නැත.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles