Divaina - කොරෝනා පැතිරුණු මතුගම ගම් තුනටත් පන්දාහ දෙන්න-කුමාර වෙල්ගම

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 7කොරෝනා වසංගතය පැතිරී තිබෙන මතුගම ගම් තුනක් සඳහා ද රුපියල් පන්දහසේ දීමනාව ලබාදෙන ලෙස සමගි ජන බලවේගය කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ඊයේ (21 දා) ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

මන්ත‍්‍රීවරයා එහිදී මෙසේ ද කීය.

මම ජීවත්වන මතුගම, හොරවල කියන ගමේ අද කොරෝනා පැතිරිලා. ගම් තුනක් ලොක්ඩවුන් කරලා. එහි ආසාදිතයෙක් සිටිනවා බස් හිමිකරුවෙක්. අපේ ගාමිණී ලොකුගේ ඇමැතිතුමාත් ඔහුව දන්නවා. මම කියන්නේ ගාමිණී ලොකුගේ ඇමැතිතුමාත් ඒ ආසාදිතයා හමුවුණා. මා දන්නා විදියට එතුමාත් දෙවැනි පෙළ ආසාදිතයෙක්. මාත් පී. සී. ආර්. පරීක්‍ෂණයක් කළා. රුපියල් 5,000 මිනුවන්ගොඩට දෙනවා නම් අපේ ගම්වලටත් දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles