Divaina - කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පසුබැසීමක්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

eco downකොළඹ කොටස් වෙළෙඳපොළේ ඊයේ (21දා) දෛනික ගනුදෙනු අවසානයේදී මිල දර්ශකවල දැවැන්ත පහළ යෑමක් වාර්තා කර තිබේ. 04 - පිිටුවට

මේ අනුව කොටස් වෙළෙඳපොළේ සියලූ කොටස් මිල දර්ශක ඒකක 249 කින් සහ එස්ඇන්ඞ්පී ශ‍්‍රී ලංකා 20 දර්ශකය ඒකක 95.46 කින් පහත වැටී තිබේ.

ඊයේ දිනය අවසානයේ දී සියලූ කොටස් මිල දර්ශකය ඒකක 5,684.67 ක් ලෙසත්, එස්ඇන්ඞ්පී ශ‍්‍රී ලංකා 20 දර්ශකය ඒකක 2,292.10 ක් ලෙසත් සටහන් විය. ඊයේ දිනයට සාපේක්ෂව එය පිළිවෙළින් සියයට 4.21කින් සහ සියයට 4 කින් පහළ යෑමකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles