Divaina - 20 දිනවන්න ද්විත්ව පුරවැසි වගන්තිය පරාජය කරන්න - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

P1 120 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ජයග‍්‍රහණය කරවා එහි ඇති ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තිය පරාජය කළ යුතු යැයි මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.
 
 පසුගිය පාලනය විසින් 19 වැනි සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවයට නීති ගෙන ආවේ පුද්ගල බද්ධ චේතනාවෙන් බවත් එය නැවත ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නේ පුද්ගලබද්ධ චේතනාවෙන් නම් එය ද පිළිගත නොහැකි බවත් උන්වහන්සේ පැවසූහ.
 
 ද්විත්ව පුරවැසි නීතිය බලාත්මක කිරීම රටේ මතු ආරක්‍ෂාවට අවශ්‍ය යැයි ද උන්වහන්සේ කියා සිටියහ.
 
 කොටි පරදන සටනේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද්විත්ව පුරවැසියකු ලෙස වුවත් එම සටනට විශිෂ්ට ලෙස නායකත්වය දුන් බවත් එනිසාම අද ඔහු ජනතාව විසින් ජනාධිපති ධුරය දක්වා ඔසවා තබා ඇති බවත් ඒ හිමියෝ සඳහන් කළහ. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අභයතිස්ස හිමියෝ මෙම අදහස් පළ කළහ.
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles