Divaina - මධුෂ්ගේ ඝාතනය ගැන ජිනීවා කවුන්සිලයට පැමිණිලි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p2 1අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ් වෙඩි තැබීමකින් මිය යෑමේ සිද්ධිය සම්බන්ධව රාජ්‍ය නොවන සංවිධාන කීපයක් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇත.

ශ‍්‍රී ලංකාවේ පොලිසිය මානව හිමිකම් උල්ලංඝනය කරන බවට එම පැමිණිල්ලෙන් දක්වා තිබේ. මේ වනවිට ශ‍්‍රී ලංකා පොලිසියේ ප‍්‍රධානීන් 8 ක් ඇතුළු පොලිස් නිලධාරීන් 18 කට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිලි ලැබී තිබේ.

ඔවුන් අතර රහස් පොලිසියේ සේවය කළ නිලධාරීහු දෙදෙනෙක්ද සිටිති.

එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා විසින් කෙටුම්පත් කළ පිටු 100 ක වාර්තාවකින් ඉහත කී පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles