Divaina - හමුදාවට එරෙහිව ‘ජිනීවා ටොම්පචයාගේ’ පැටිකිරිය හෙළි වෙයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


  කීර්ති වර්ණකුලසූරිය
 
maanwaaහිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට හොරෙන් යුද හමුදා නිලධාරින්ට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් වෙත සාවද්‍ය වාර්තා 300 ක් යැවූ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සේවය කළ කොටි ප‍්‍රධානියකුගේ ඥාතියා කවුදැයි බුද්ධි අංශය විසින් සොයාගෙන ඇත.
 
 නව රජය බලයට පැමිණීමට පෙර එම ඥාතියා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ද්‍රවිඩ සන්ධානය සමග දැඩි සබඳකම් පැවැත්වූ මේ නිලධාරියා ගැන මෙතෙක් තොරතුරු වසන් වී තිබුණි. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ බොරු වාර්තා යැවීමේ සිද්ධියට සම්බන්ධව නිලධාරියා විදේශගත වීමට සැලසුම් කර ඇති බවයි.

  

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles