Divaina - කොරෝනා මර්දන ‘මේන් රෝල් එක’ හමුදාවට දීම වැරදියි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

අනුරාධ හිරිපිටියගේ
 

dumind

කොරෝනා ව්‍යාප්තිය පාලනයේ මූලික භූමිකාව හමුදාවට පැවරීම වැරදි බවත් එය පැවරිය යුත්තේ සෞඛ්‍ය අංශයට බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ‘දිවයින’ට ඊයේ (16 දා* පැවසීය.
 
 මේ වනවිට කොරෝනා ව්‍යාප්තිය පාලනය ‘හමුදා මෙහෙයුමක්’ බවට පැත්වී ඇති බවත් පැවසූ නාගමුව මහතා එය හමුදාව අනතුරේ හෙළීමක් මෙන්ම සෞඛ්‍ය අංශවල චිත්ත ධෛර්යය දුර්වල කිරීමක් යැයි ද කීවේය.
 
 ‘නාවික කොරෝනා පොකුර’ බිහිවූ ආකාරය බලධාරීන් මතක තබා ගත යුතු යැයි ද නාගමුව මහතා කීවේය. ඔහු මෙසේ ද පැවසීය.
 
 හමුදාව රෝගීන් දෙස බලන විදිය වෙනස්. ආසාදිතයන් හැංගෙන්නේ ඒකයි. ඔවුන්ගේ සහාය ගත්තාට කමක් නෑ. හැබැයි ප‍්‍රධාන භූමිකාව පැවරිය යුත්තේ සෞඛ්‍ය අංශයටයි. මේ වෙලාවේ මූලික වශයෙන් කළ යුත්තේ රෝහල්වල ධාරිතාව වැඩි කිරීමයි.
 
 මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩෙක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ අය රෝගී වෙද්දීත් ඔවුන්ට නිවාඩු ලබා නොදී සේවයේ යෙදවීම නිසයි මෙතරම් විශාල කොරෝනා පොකුරක් ඇති වුණේ. දැන් කටුනායක කර්මාක්ත ශාලාවලිනුත් කොරෝනා අසාදිතයන් හමුවෙනවා. නමුත් ඒවායේ අනිත් සේවකයන්ට නිවාඩු දීමක් හෝ කම්හල් වැසීමක් සිදු වෙන්නේ නෑ. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩෙක්ස් එකේ වුණෙත් මේ දේමයි. අවදානම ඇතුළේ ආර්ථිකය කි‍්‍රයාත්මක කිරීම ඉතා බැ?රුම් ලෙස සිතිය යුතුයි. මේ මිනිසුන්ගේ ජීවිත.
 
 මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවලට නීතිය කි‍්‍රයාත්මක වන බවක් පේන්නත් නෑ. අලූතින් නිකුත් කළ නිරෝධායන නීති ගැසට් එක පවා ‘මාස්ක්’ එකක් ගන්න සල්ලි නැති දුප්පත් මිනිහාට විතරක් කි‍්‍රයාත්මක වෙයි කියලා තමයි උපකල්පනය කරන්න වෙන්නේ. කර්මාන්තශාලාවලට ඒ ගැසට් එකේ නීති ඒ ආකාරයෙන්ම බලපායිද ඉදිරියේදී බැලූවැහැකි.
 
 මේ අස්සේ අලූත් කම්කරු පනත් පහක් ගේන්න ආණ්ඩුව ලෑස්ති වෙනවා. මේ එජාපය ගේන්න හදපු කම්කරු අයිතීන් කප්පාදු කිරීමේ වැඩපිළිවෙළේ කොටස්මයි. සාමාන්‍යයෙන් දැනට ඇති නීති අනුව ලංකාවේ කම්කරුවාට යම් රැුකවරණයක් තියෙනවා. ආණ්ඩුව මේ හදන්නේ ඒක නැති කර හාමුපුතුන් රකින්නයි.
  

 

 

 

fldfrdakd u¾ok zfïka frda,a tlZ 
yuqodjg §u jerÈhs
wkqrdO ysßmsáhf.a
fldfrdakd jHdma;sh md,kfha uQ,sl N+ñldj yuqodjg mejÍu jerÈ nj;a th mejßh hq;af;a fi!LH wxYhg nj;a fmrgq.dó iudcjd§ mlaIfha m%pdrl f,alï ÿñkao kd.uqj uy;d zÈjhskZg Bfha ^16 od& mejiSh'
fï jkúg fldfrdakd jHdma;sh md,kh zyuqod fufyhqulaZ njg me;aù we;s nj;a mejiQ kd.uqj uy;d th yuqodj wk;=f¾ fy<Sula fukau fi!LH wxYj, Ñ;a; ffO¾hh ÿ¾j, lsÍula hehs o lSfõh' 
zkdúl fldfrdakd fmdl=rZ ìysjQ wdldrh n,OdÍka u;l ;nd .; hq;= hehs o kd.uqj uy;d lSfõh'
 Tyq fufia o mejiSh'
yuqodj frda.Ska foi n,k úÈh fjkia' wdidÈ;hka yexf.kafka talhs' Tjqkaf.a iydh .;a;dg lula kE' yenehs m%Odk N+ñldj mejßh hq;af;a fi!LH wxYhghs'
fï fj,dfõ uQ,sl jYfhka l< hq;af;a frday,aj, Odß;dj jeä lsÍuhs' 
ñkqjkaf.dv n%ekafvlaia l¾udka; Yd,dfõ fiajh l< wh frda.S fjoa§;a Tjqkag ksjdvq ,nd fkd§ fiajfha fhoùu ksihs fu;rï úYd, fldfrdakd fmdl=rla we;s jqfKa' ±ka lgqkdhl l¾udla; Yd,dj,skq;a fldfrdakd widÈ;hka yuqfjkjd'  kuq;a tajdfha wks;a fiajlhkag ksjdvq §ula fyda lïy,a jeiSula isÿ fjkafka kE' ñkqjkaf.dv n%ekafvlaia tfla jqfK;a fï foauhs' wjodku we;=f<a wd¾Ólh ls%hd;aul lsÍu b;d ne?reï f,i is;sh hq;=hs' fï ñksiqkaf.a Ôú;'  
ñkqjkaf.dv l¾udka; Yd,dj,g kS;sh ls%hd;aul jk njla fmakak;a kE' w¨;ska ksl=;a l< ksfrdaOdhk kS;s .eiÜ tl mjd zudialaZ tlla .kak i,a,s ke;s ÿmam;a ñksydg ú;rla ls%hd;aul fjhs lsh,d ;uhs Wml,amkh lrkak fjkafka' l¾udka;Yd,dj,g ta .eiÜ tfla kS;s ta wdldrfhkau n,mdhso bÈßfha§ ne¨jeyels'
fï wiafia w¨;a lïlre mk;a myla f.akak wdKavqj ,Eia;s fjkjd' fï tcdmh f.akak yomq lïlre whs;Ska lmamdÿ lsÍfï jevms<sfjf<a fldgiauhs' idudkHfhka ±kg we;s kS;s wkqj ,xldfõ lïlrejdg hï /ljrKhla ;sfhkjd' wdKavqj fï yokafka tal ke;s lr yduqmq;=ka rlskakhs'

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles