Divaina - ශ‍්‍රී ලාංකිකයෙක් ලන්ඩන් පොලිස් සැරයන්ට වෙඩි තබා මරා දමලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p2 2ලන්ඩන් නුවර රැුඳවුම් මධ්‍යස්ථානයක සිටි ශ‍්‍රී ලාංකිකයකු විසින් පොලිස් සැරයන්වරයකු වන බැට් රමානා වෙඩිතබා මරාදමා ඇත.

මෙම වෙඩිතැබීම සිදුකළ ශ‍්‍රී ලාංකිකයා ලූවිස් සොයිසා යැයි ලන්ඩන් පොලිසිය පවසයි.

සැරයන්වරයාට වෙඩි තැබීමෙන් පසු සොයිසා නමැත්තාද වෙඩි තබාගෙන ඇති අතර ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව ලන්ඩන් පොලිස් ප‍්‍රකාශකයෙක් පැවැසීය.

මෙම පොලිස් සැරයන්වරයා විශ‍්‍රාම යෑමට නියමිතව සිටි අවස්ථාවේ එම විපතට ගොදුරුවී තිබේ.

මේ අතර ලූවිස් සොයිසා නමැත්තාට පිස්තෝලයක් ලැබුණේ කෙසේද යන්න ගැන වැඩිදුරටත් පරීක්‍ෂණ පැවැත්වේ.

කීර්ති වර්ණකුලසූරිය

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles