Divaina - නිලන්තගේ පරිගණකය සර්ට් ආයතනයට භාරදීමට නියෝග

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ පරිගණකයේ ගබඩා කර ඇති බහුවිධ මාධ්‍ය පිළිබඳව පරීක්‍ෂා කිරීම සඳහා එම පරිගණකය සර්ට් ආයතනයේ රවිඳු මීගස්මුල්ල මහතා වෙත භාරදෙන ලෙස පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමේ සභාපති අභියාචනාධිකරණයේ විනිසුරු ජනක් ද සිල්වා මහතා අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වෙත ඊයේ (28 දා) නියෝග කළේය.

මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති එම පරිගණකයේ ගබඩා කර ඇති බහුවිධ මාධ්‍ය ප‍්‍රථමයෙන් සකස් කරන ලද දිනය, එම බහුවිධ මාධ්‍ය ඉදිරිපත් කිරීම්වල යම්කිසි වෙනස් කිරීමක් කර තිබේද? එවැනි වෙනස් කිරීමක් කර තිබේ නම් එය කළ දිනය සහ එම බහුවිධ මාධ්‍ය මුලින් සකස් කළ දිනට පසු යම්කිසි එකතු කිරීමක් හෝ අඩු කිරීමක් කර ඇත්නම් එසේ කරන ලද්දේ කුමන කාරණය ද යන බව පරීක්‍ෂා කර කොමිසම වෙත වාර්තා කරන ලෙස සභාපතිවරයා නියෝග කළේය.

එරික් ගාමිණී ජිනප‍්‍රිය

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles