Divaina - කොරෝනා පාලනයෙන් ශී‍්‍ර ලංකාව දෙවැනි තැනට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 5ලොව රටවල් 108 ක් යොදා ගෙන සිදුකරන ලද සමීක්ෂණයකට අනුව කොරෝනා පාලනය අතින් දෙවැනි තැන ශ‍්‍රී ලංකාවට හිමිව තිබේ. මෙහි පළමු තැන චීනයට හිමිව තිබේ.

මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ චීනයේ ඉකායි පර්යේෂණ ආයතනය විසිනි. මෙහි තෙවැනි තැන අප‍්‍රිකාවේ ඝානා රාජ්‍යයට හිමිව ඇත. සිව්වැනි තැන කොරියාවට හිමිව තිබේ.

මෙම වාර්තාව අනුව ජර්මනියට 23 වැනි ස්ථානය ලැබී ඇති අතර ඇමෙරිකාවට ලැබී ඇත්තේ 98 ස්ථානයයි.

ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට අයත් ට්විටර් ගිණුම මගින්ද මෙම සමීක්ෂණය පිළිබඳ තොරතුරු හෙළිකර ඇත.

ඊයේ වන විට මෙරට රෝහල්වල ප‍්‍රතිකාර ලබන්නේ කොරෝනා රෝගීන් 150ක් පමණි.

චතුර පමුණුව

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles