Divaina - හමුදාවට ජිනීවා වේවැල පෙන්වන්න දෙමළ දේශපාලකයෝ යටි උගුලක

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 
 කීර්ති වර්ණකුලසූරිය
 
 ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන්ට දඬුවම් කළ යුතු යැයි දක්වන තවත් ජිනීවා යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා ද්‍රවිඩ දේශපාලකයන් පිරිසක් බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් පහක තානාපතිවරුන් සමග රහස් සාකච්ඡුාවක් පවත්වා ඇත.
 
 ඇමරිකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා අස්වීම නිසා 30/1 ජිනීවා යෝජනාව ඉදිරියට ගෙන යෑමේ දුෂ්කරතා මතුවී ඇතැයි මෙම ද්‍රවිඩ දේශපාලකයන් පිරිස එම තානාපතිවරුන්ට පෙන්නුම් කරදී තිබේ.
 
 46 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව 2021 මාර්තු මස පැවැත්වෙන නිසා නව යෝජනාව කෙටුම්පත් කරන ලෙස ද්‍රවිඩ දේශපාලකයන් පිරිස එම තානාපතිවරුන්ගෙන් ඉල්ලා ඇත.
 
 බි‍්‍රතාන්‍යය, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ, කැනඩාව, මැසිඩෝනියාව යන රටවල් තවදුරටත් ශී‍්‍ර ලංකාවට එරෙහිව කි‍්‍රයා කරන බව හෙළි වී තිබේ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles