Divaina - විදෙස් බුද්ධි කටයුතු දන්නැති පිරිසක් අතේ ජාතික ආරක්‍ෂාව තිබිලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

කීර්ති වර්ණකුලසූරිය
 
 සිවු වසරක් තිස්සේ මෙරට ජාතික ආරක්‍ෂාව භාරදී තිබුණේ විදෙස් බුද්ධි කටයුතු ගැන කිසිදු දැනීමක් නැති නිලධාරීන් පිරිසකට බව නව රජයට තහවුරු වී ඇත.
 
 මෙම නිලධාරීන් ඉන්දීය බුද්ධි සේවාව මෙරටට ලබාදුන් රහසිගත තොරතුරු කෙරේද විශ්වාස කර නැතැයි තවදුරටත් හෙළි වී තිබේ.
 
 මෙතෙක් සිදු කළ විමර්ශනවලට අනුව විශේෂ කාර්ය බළකාය, රහස් පොලිසිය, බුද්ධි සේවා 4 ක් සහ ත‍්‍රස්ත මර්දන ඒකකය ද පාස්කු ප‍්‍රහාරය එල්ලවීමට පෙර බරපතළ අසතුටුදායක ලෙස කි‍්‍රයා කර ඇති බව සනාථ වී ඇත.
 
 මින් වැඩිපුරම චෝදනා එල්ලවී ඇත්තේ රහස් පොලිසියටය. පාස්කු ප‍්‍රහාරය ගැන කි‍්‍රයා කරනු වෙනුවට රහස් පොලිසියේ කණ්ඩායම් 4 ක් ගෝඨාභය රාජපක්‍ෂ සහ වසන්ත කරන්නාගොඩ පිළිබඳ විමර්ශනය කිරීමට යොදවා තිබුණා යැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles