Divaina - මව් සෙනෙහස...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 මොනරාගල - නයන ඉහළගෙදර

ele222ඇතිමලේ පොලිස්‌ බල ප්‍රදේශයට අයත් කරකොළගස්‌පිටිය ප්‍රදේශයේ පෙරේදා (24 දා) පෙරවරුවේ වයස අවුරුදු 01 පමණ වන වන අලියෙක්‌ වගා ළිඳකට වැටී සිටි අතර එම අලි පැටවාගේ මව් ඇතින්න එම ස්‌ථානයෙන් නොයැම හේතුවෙන් අලි පැටවා ගොඩ ගැනීමට ඇතින්න නිර්වින්දනය කිරීමට වනජීවී නිලධාරීන්ට සිදුවිය.
 
 මෙම අලි පැටවා වැටුණ මොහොතේ සිට මව් ඇතින්න එම ස්‌ථානයේම රැඳී සිටිමින් අලි පැටවා ගොඩ ගැනීමට ගිය බැකෝ යන්ත්‍රයට කිහිප විටක්‌ පහර දී ඇත. මේ හේතුව නිසා පෙරේදා (24 දා) වනවිටත් අලි පැටවා ගොඩ ගැනීමට නොහැකි විය. ඉන්පසු ඌව පළාත් භාර පශු වෛද්‍ය ධර්මකීර්ති මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ පැමිණ ඇතින්න නිර්වින්දනය කර අලි පැටවා ගොඩ ගැනීමට වනජීවී නිලධාරීන් කණ්‌ඩායම සමත්වූහ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles