Divaina - පාස්කු කොමිසමේ සාක්ෂි ගැන මින් පසු මාධ්‍ය නිවේදන බැහැ... සහායක රදගුරු මණ්ඩලයට හා මෛතී‍්‍රගේ ලේකම්ට කොමිසම නියෝග කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

එරික් ගාමිණී ජිනපි‍්‍රය
 mytreeee222

 
 පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේදී ප‍්‍රකාශ කරන සාක්ෂි සම්බන්ධයෙන් මින් ඉදිරියට මාධ්‍ය නිවේදන නිකුත් නොකරන ලෙසට හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතාට සහ කොළඹ සහායක අගරදගුරු පදවියේ මැක්සල් සිල්වා, ඇන්ටන් ජයකොඩි සහ ඇන්ටන් රංජිත් යන දේවගැතිවරුන්ට ඊයේ (24 දා* දිනයේදී එම කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා නියෝග කළේය.
 
 හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂිය පිළිබඳව සඳහන් කරමින් බ සමීර ද සිල්වා මහතා මාධ්‍ය නිවේදන නිකුත් කර තිබූ අතර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන කොමිසම හමුවේදී පසුගිය සැප්තැම්බර් 14 වන දින කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවියේ දේවගැතිවරයන් විසින් එම නිවේදන නිකු-ත් කර තිබිණි.
 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles