Divaina - කි‍්‍රබ් එකේ ඉන්න අයටත් ණය ගන්න පුළුවන්... බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලට දැන්වූවා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 කුෂාන් සුබසිංහ, රනිල් ධර්මසේන
 
crobsණය පහසුකම් ලබාදීමේ ක‍්‍රමවේද සරල කරන ලෙස හා ණය තොරතුරු කාර්යාංශයේ (කි‍්‍රබ්* වාර්තාවල නම සටහන්වී තිබුණද අවශ්‍ය අයට ණය ලබා ගැනීම සඳහා එය බාධාවක් කර නොගන්නා ලෙසට බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලට උපදෙස් ලබාදී ඇතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
 
 කි‍්‍රබ් වාර්තාවල නම සඳහන් අයට ණය ලබාදී අවදානමක් ගැනීමට ඇතැම් ආයතන අකමැති බවද මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සහ සියලූ අංශ සමග පසුගියදා සාකච්ඡුාවක් පැවැත්වූ බවත් රාජ්‍ය ඇමැතිවරයා කීය.
 
 ණය ප‍්‍රකාශිත ක‍්‍රමවේදය විධිමත් කිරීමට පියවර ගන්නා අතරම ජනතාවට ණය ලබාදීම සඳහා ලිහිල් ප‍්‍රතිපත්ති හඳුන්වා දිය යුතු බව ආණ්ඩුවේ තීරණය යැයිද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
 
 මොහොමඞ් මුසම්මිල් මහතා විසින් පාර්ලිමේන්තුවේදී නඟන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස රාජ්‍ය ඇමැතිවරයා එසේ සඳහන් කළේය.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles