Divaina - දින තුනක් කාර්යාලවල රැඳී සිටීමට ග‍්‍රාම නිලධාරීන්ට උපදෙස්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

සියලූම ග‍්‍රාමසේවා නිලධාරීන් ලබන මස පළමු වැනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි සතියේ අ`ගහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.30 සිට 4.15 දක්වාත්, සෙනසුරාදා දිනයේ දහවල් 12.30 දක්වාත් අනිවාර්යයෙන් මහජන සේවය සඳහා සිය කාර්යාලවල සිටිය යුතු බවට රජය උපදෙස් දී තිබේ.

කැබිනට් මණ්ඩලය මගින් පසුගියදා ගනු ලැබූ තීරණයකට අනුව අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් චක‍්‍රලේඛයක් මගින් සියලූම ග‍්‍රාම නිලධාරීන්ට මේ බව දැනුම් දී ඇත.

මේ අනුව ස`දුදා දිනය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල කැ`දවීම් හා අවශ්‍යතා අනුව කටයුතු කළ යුතු අතර ඉතිරි දින තුනෙන් එකක් විවේක දිනය වන අතර අනෙකුත් දින දෙක ක්‍ෂේත‍්‍ර රාජකාරි සඳහා යොදා ගතයුතු බවද අදාළ චක‍්‍රලේඛය මගින් ග‍්‍රාම නිලධාරීන්ට දන්වා තිබේ.

සමන් ගමගේ

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles