Divaina - පූජිත් -හේමසිරි ගැන විමර්ශන අවසන් සීඅයිඞීය උසාවියට දන්වයි - පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගැනීම

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

සහරාන් හෂීම් ප‍්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පසුගිය වසරේ පාස්කු දින (අපේ‍්‍රල් 21) එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීමෙන් රාජකාරි වගකීම් පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජසුන්දර හා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන සැකකරුවන් දෙදෙනා ඇතුළු වගකිවයුත්තන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23 දා) කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එකී විමර්ශනවල උධෘත නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇතැයිද එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගේ උපදෙස් වාර්තා කිරීම සඳහා දින ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත් ආර්. යූ. ජයසූරිය මහත්මිය එම නඩුව ලබන මාර්තු 17 වැනිදා යළි කැඳවීමට දින නියම කර එදිනට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පූජිත් ජයසුන්දර හා හේමසිරි ප‍්‍රනාන්දු යන සැකකරුවන්ට අවවාද කළාය.

ඒ.ජේ.ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles