Divaina - යාපනය සරසවියේ නවක වධ සිද්ධියට ජ්‍යෙෂ්ඨ සිසුන් 4කගේ පංති තහනම්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 6යාපනය විශ්වවිද්‍යාලයේ නවක සිසුන්ට අමානුෂික හා අසභ්‍ය අන්දමින් නවක වධය ලබාදුන් බවට දැනට හඳුනාගෙන ඇති ජ්‍යෙෂ්ඨ සිසුන් සිව් දෙනකුගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය තීරණය කළ බව යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ශී‍්‍ර සත්කුණරාජා මහතා 20 දා පැවසීය.

මෙම පංති තහනමට අමතරව එම සිසුන්ට එරෙහිව පවත්නා නීතියට අනුව කටයුතු කරන බවද මෙහිදී උපකුලපතිවරයා විසින් සඳහන් කරන ලදි.

ජ්‍යෙෂ්ඨ සිසුන් කිප දෙනකුම මෙම නවක වධය දීමේ සිද්ධියට සම්බන්ධ බව පැවසූ උපකුලපතිවරයා දැනට හඳුනාගෙන ඇති සිසුන් සිව් දෙනාගෙන් දෙදෙනකු ශිෂ්‍යයන් වන බවත් අනෙක් දෙදෙනා ශිෂ්‍යාවන් බවත් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවද උපකුලපතිවරයා කියා සිටියේය.

මුලතිව් - ප‍්‍රසන්න ප‍්‍රදීප්
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles