Divaina - නිව් ඩයමන්ඞ් නැවේ ගින්න නිවීමට වැය වූ කෝටි 34 ක් ඉල්ලයි - නීතිපති නැවේ අයිතිකරුවන්ට ලිඛිතව දැනුම් දෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 3ගිනිගත් එම්. වී. නිව් ඩයමන්ඞ් නෞකාවේ  ගින්න නිවීම හා ඊට අදාළ කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 34 ක මුදලක් ඉල්ලා නීතිපතිවරයා විසින් අදාළ අංශ වෙත දැනුම් දී ඇත.

දැරූ වියදම හානි පූර්ණ කිරීම සඳහා මෙම ලිඛිත ඉල්ලීම නීතිපතිවරයා විසින් ඩයමන්ඞ් නෞකාවේ අයිතිකරුවන් වෙත ඉදිරිපත් කර ඇත.

නාවික හමුදාව, ගුවන් හමුදාව, ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය, කොළඹ ඩොක්යාර්ඞ් සමාගම, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ආදී අංශ නෞකාවේ ගින්න නිවීම සඳහා දැරූ වියදම් මෙලෙස ගණනය කර තිබේ.

චතුර පමුණුව

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles