Divaina - එකම එක්කෙනා පත් කර ගන්න එජාපය මැ.කො.ගෙන් තවත් කල් ඉල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 රනිල් ධර්මසේන
 
 makka134එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයට සුදුස්සකු පත් කිරීමට තවදුරටත් කල් ලබා දෙන්නැයි එම පක්ෂය මැතිවරණ කොමිසමෙන් ලිඛිත ඉල්ලීමක් කර තිිබේ.
 
 ඒ අනුව එජාපයට ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය පත් කිරීමට තවත් කල් ලබා දීමට මැතිවරණ කොමිසම තීරණය කළ බව එහි සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ‘දිවයින’ට කීවේය.
 
 මේ අතර ජාතික ලැයිස්තු ධුර සඳහා නම් කරනු ලැබූ මන්තී‍්‍රවරුන් 27 දෙනකුගේ නම් ගැසට් කොට අවසානයි.
 
 සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරුන්ගේ නම් ඊයේ (14 දා* දිනයේ ගැසට් කර තිබේ.
 
 තවත් මන්තී‍්‍රවරුන් දෙදෙනකු ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට නියමිත වේ. ඒ එජාපයට සහ අපේ ජන බල පක්ෂයට හිමි මන්තී‍්‍ර ධුර සඳහාය.

 

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles