Divaina - රාජාංගණය යාය 5 නවෝද්‍යා විදුහල වසයි... ගුරුවරු සහ දරුවෝ 49 ක් නිරෝධායනයට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 තඹුත්තේගම - සී. එම්. ආරියපාල
 
navodya කොරෝනා වෛරස් අවදානම නිසා රාජාංගණය යාය 05 නවෝද්‍යා විද්‍යාලය පෙරේදා (13 වැනිදා* සිට නැවත දන්වන තුරු වසා දමා ඇත.
 
 මෙම විදුහලේ 11 ශ්‍රේණියේ දරුවකුට කොවිඞ් 19 රෝගය වැළඳී පසුගිය 11 වැනිදා සිට අනුරාධපුර ශික්‍ෂණ රෝහලට අනුබද්ධ වාට්ටු සංකීර්ණයට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව තඹුත්තේගම පොලිස් ස්ථානයේ කොරෝනා පී. සී. ආර්. ඒකකයේ උප පොලිස් පරීක්‍ෂක ජයසේන මහතා පැවසීය.
 
 රාජාංගණය යාය 05 නවෝද්‍යා විදුහලේ 11 ශ්‍රේණියේ මෙම දරුවා අනුරාධපුර රෝහලට ඇතුළත් කොට පරීක්‍ෂණයට යොමු කිරීමෙන් පසුව රෝගය ආසාදනය වී ඇතැයි හෙළිවී ඇත. මේ නිසා මෙම විදුහලේ සිසුන් 44 දෙනකු සහ ගුරුවරුන් 5 දෙනකු නිරෝධායනයට ලක් කර පාසල වසා දමා තිබේ. 

  

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles