Divaina - ශී‍්‍ර ලංකා හමුදාවට පුහුණුව දුන් බි‍්‍රතාන්‍ය විශේෂ බළකාය ගැන පරීක්‍ෂණයක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


කීර්ති වර්ණකුලසූරිය
 
sas ශී‍්‍ර ලංකාවේ හමුදාව පුහුණු කිරීමේ යෙදුණු හිටපු බි‍්‍රතාන්‍ය විශේෂ බළකා කණ්ඩායමක් ගැන බි‍්‍රතාන්‍ය මෙට්රෝපොලිටන් පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇත.
 
 කොටි ඩයස්පෝරාව ගොනු කළ පැමිණිල්ලක් ගැන මෙලෙස පරීක්‍ෂණ කි‍්‍රයාත්මක කර තිබේ. බි‍්‍රතාන්‍ය විශේෂ බළකායේ හිටපු නිලධාරීන් ශී‍්‍ර ලංකා හමුදාව සමග එක්වී යුද අපරාධ සිදුකළ බවට එම පැමිණිල්ලේ දක්වා ඇත.
 
 මෙම බි‍්‍රතාන්‍ය එස්.ඒ.එස්. භටයන් ත‍්‍රස්තවාදීන් මර්දනය කිරීම සඳහා ශී‍්‍ර ලංකා හමුදාවට පුහුණුවක් ලබාදී තිබිණි.

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles