Divaina - පාර්ලිමේන්තු කටයුතු භාර කිසිම ඇමැතිවරයෙක් නෑ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 රනිල් ධර්මසේන
 
 ඇමැති මණ්ඩලයේ විෂයයන්ට මෙතෙක් යටත්ව තිබූ පාර්ලිමේන්තු කටයුතු භාර විෂයය මෙවර කිසිදු ඇමැතිවරයකුට පවරා නොමැත.
 
 මීට පෙරදී පැවති යහපාලන ආණ්ඩුව සමයේදී පාර්ලිමේන්තු කටයුතු විෂයය ගයන්ත කරුණාතිලක මහතා යටතේ පැවැතිණි.
 
 මේ අතර ආණ්ඩුව විසින් සකස් කරන ලද ඇමැති ධුර යටතේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති ධුරයට මෙතෙක් කිසිවකු පත් කර නොමැත.
 
 මෙම රාජ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන කැබිනට් අමාත්‍යංශය යටතේ පවතී.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles