Divaina - ජාතික ලැයිස්තු මන්ත‍්‍රීන්ගේ නම් මැකො අද දිනය ඇතුළත ඉල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 රනිල් ධර්මසේන
 
 maksජාතික ලැයිස්තුවෙන් පත් කරන මන්ත‍්‍රීවරුන්ගේ නම් අද (14දා දිනය අවසන් වීමට පෙර ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්‍ෂ වෙතින් ඉල්ලීමක් කර ඇත.
 
 ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර හිමි වූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසු කච්චි, අකිල ඉලංකෙයි තමිල් කොංග‍්‍රසය යන පක්‍ෂ මුලින්ම තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුර හා නම් මැතිවරණ කොමිසමට යවා තිබේ.
 
 ඉන්පසුව ජාතික ජන බලවේගය හා ඊයේ (13දා* දිනයේදී සමගි ජන බලවේගයද තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරවලට මන්ත‍්‍රීවරුන් නම් කරනු ලැබීය.
 
 එක්සත් ජාතික පක්‍ෂය මේ වන තෙක් තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධූරය නම් කර නැති අතර අපේ ජනබල පක්‍ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය පිළිබඳව එම පක්‍ෂය මෙතෙක් අවසන් එක`ගතාවකට එළැඹ නැත.
  

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles