Divaina - අමාත්‍යාංශ 25 කට නව ලේකම්වරු පත්වෙති.... අමාත්‍ය මණ්ඩල ලේකම්, ආර්.ඩබ්.ආර්. පේමසිරි මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) කමල් ගුණරත්න - ආරක්‍ෂක

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 සුජීව තත්සර
 
 cekatryනව රජයේ කැබිනට් අමාත්‍යාංශ 25 ක් සඳහා ලේකම්වරුන් පත්කර ඇත.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (13 දා* ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ පත්වීම් ලිපි ප‍්‍රදානය කෙරිණ. නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය මෙසේය.
 
 ඩබ්.එම්.ඞී.ජේ. ප‍්‍රනාන්දු මහතා- අමාත්‍ය මණ්ඩල ලේකම්, ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා- මහාමාර්ග අමාත්‍යාංශය, එස්.ආර්. ආටිගල මහතා- මුදල් අමාත්‍යාංශය, ජේ.ජේ. රත්නසිරි මහතා- රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ජගත් පී. විජේවීර මහතා- ජනමාධ්‍ය අමාත්‍යාංශය, රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා- වැවිලි අමාත්‍යාංශය,

අනුර දිසානායක මහතා- වාරිමාර්ග අමාත්‍යාංශය, ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා- කර්මාන්ත අමාත්‍යාංශය, වසන්තා පෙරේරා මහත්මිය- විදුලිබල අමාත්‍යාංශය, එස්. හෙට්ටිආරච්චි මහතා- සංචාරක අමාත්‍යාංශය, ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා- ඉඩම් අමාත්‍යාංශය, එන්.පී.ඞී.යූ.කේ. මාපා පතිරණ මහතා- කම්කරු අමාත්‍යාංශය, ආර්.එම්.අයි. රත්නායක මහත්මිය- ධීවර අමාත්‍යාංශය,

මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික* කමල් ගුණරත්න මහතා- ආරක්‍ෂක අමාත්‍යාංශය, එම්.කේ.බී. හරිස්චන්ද්‍ර මහතා- වනජීවී හා වන සංරක්‍ෂණ අමාත්‍යාංශය, එන්.බී. මොන්ටි රණතුංග මහතා- ප‍්‍රවාහන අමාත්‍යාංශය, ආචාර්ය පි‍්‍රයත් බන්දු වික‍්‍රම මහතා- ජලසම්පාදන අමාත්‍යාංශය, ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය- වෙළෙඳ අමාත්‍යාංශය, මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා- සෞඛ්‍ය අමාත්‍යාංශය, මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික* ඒ.කේ. සුමේධ පෙරේරා මහතා- කෘෂිකර්ම අමාත්‍යාංශය, අනුරාධ විජේකෝන් මහතා- තරුණ හා කී‍්‍රඩා අමාත්‍යාංශය, කේ.ඞී.ආර්. ඔල්ගා මහත්මිය- බලශක්ති අමාත්‍යාංශය, අද්මිරාල් (විශ‍්‍රාමික* ජයනාත් කොළඹගේ මහතා- විදේශ අමාත්‍යාංශය, වෛi අනිල් ජාසිංහ මහතා- පරිසර අමාත්‍යාංශය, මහාචාර්ය කපිල පෙරේරා මහතා- අධ්‍යාපන අමාත්‍යාංශය, සිරිනිමල් පෙරේරා මහතා- නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය,
  

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles