Divaina - උතුරට ඉඩම් පොලිස් බලතල දෙන්නේ නෑ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

කීර්ති වර්ණකුලසූරිය
 
 saratweeraඋතුරු පළාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමට කිසිසේත් ඉඩ නොතබන බව නව පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.
 
 රාජ්‍ය ඇමැතිවරයා ඊයේ (13 දා* කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.
 
 13 වැනි සංශෝධනය යටතේ ඉඩම් හා පොලිස් බලතල ලබා ගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය ඉන්දීය රජයට දැඩි බලපෑම් එල්ල කර ඇත.
 
 උතුරු පළාත් සභාවට පොලිස් බලතල දුන්නොත් පොලිස් දෙපාර්තමේන්තුව කැබලි රැසකට කැඩෙන අතර ප‍්‍රාදේශීය පොලිස්පතිවරුන් බිහිවන බවද ඒ මහතා කීවේය.
  

  

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles