Divaina - දිවයිනේ චතුර පාස්කු කොමිසම හමුවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 එරික් ගාමිණී ජිනපි‍්‍රය
 
 chatura135දිවයින ප‍්‍රවෘත්ති කර්තෘ චතුර පමුණුව මහතාට හෙට (15 දා* පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ, පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට, එම ඒකකය විසින් දැනුම් දී ඇත.
 
 ඒ මහතා විසින් 2014 වසරේ රචනා කරන ලද ‘අන්තවාදයේ භීෂණය’ නම් කෘතිය පිළිබඳව කරුණු පැහැදිලි කර ගැනීම සඳහා මෙසේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.
 
 මෙම කෘතිය මගින් අයි. එස්. අයි. එස්. සංවිධාන පිළිබඳව මෙන්ම, මෙරට ඇතැම් මුස්ලිම් අන්තවාදීන් නිසා ජාතික ආරක්‍ෂාවට එල්ල විය හැකි අනතුර පිළිබඳව පෙන්වාදී ඇත.
 
 මෙම කෘතිය 2014 වසරේ දෙසැම්බර් මාසයේදී එළිදැක්වූ අතර, තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳව ද එහි තොරතුරු ඇතුළත් වී ඇත.
  

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles