Divaina - කෝටියක මත්කුඩු සමග බැද්දගානේ නිවසකදී අම්මයි පුතයි මාට්ටු

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 9පිටකෝට්ටේ, බැද්දගාන ප‍්‍රදේශයේ නිවසකදී රුපියල් කෝටියකට අධික මත්කුඩු සමඟ සැකකාරියක සහ ඇගේ පුත‍්‍රයා මීගහවත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (12 වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නිවස වටලන අවස්ථාව වනවිටත් සැකකාරිය මත්කුඩු ඇසුරුම් කරමින් සිටි බවද පොලිසිය කියයි.

මෙහිදී නිවස තුළ තිබී මත්කුඩු ග‍්‍රෑම් 800 ක්ද, මත්කුඩු අලෙවියෙන් උපයාගත් රුපියල් ලක්ෂ 70 ක්ද, ජාවාරම් සඳහා භාවිත කළ වෑන් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම සැකකාරිය කාලයක සිට මෙම ජාවාරම නුගේගොඩ සහ කැලණිය යන ප‍්‍රදේශ ඉලක්ක කර සිදුකර ඇතැයි හෙළි වූ බවද පොලිසිය කියයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles