Divaina - දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රා. ලේකම් කාර්යාල ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 8දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල මෙන්ම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලද ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පත්කර ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

වෙනදා දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පාලනය විය.

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පත්ව ඇති ආයතන හා දෙපාර්තමේන්තු ප‍්‍රමාණය 35 කි.

කාලගුණ විiා දෙපාර්තමේන්තුව මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයද ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.

ඒ අනුව මේ සියලූ ආයතන ආරක්‍ෂක ඇමැතිවරයා වන ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යටතට පත්වේ.

චතුර පමුණුව
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles