Divaina - රිෂාඞ්ගෙන් සීඅයිඞීයට පැය 6ක ප‍්‍රකාශයක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 2 හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා ඊයේ (12 දා) දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පුරා පැය හයක ප‍්‍රකාශයක් ලබාදී පිටව ගොස් ඇත.
 
 ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමැතිවරයා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබිණි.
 
 හිටපු ඇමැතිවරයා මීට පෙර වාර ගණනාවකදීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රකාශ ලබාදී තිබිණි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles