Divaina - ජනපති අවසරය නැතිව ආයතන ප‍්‍රධානීන් වෙනස් කරන්න බැහැ -ජනපති ලේකම් දන්වයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 7ඉදිරියේදී රජයේ ආයතන සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු පත්වීම්වල වෙනසක් වන්නේ නම් ඊට ජනාධිපතිවරයාගෙන් පූර්ව අවසරය ලබා ගත යුතු බව ජනපති ලේකම්වරයා විසින් අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් නිකුත් කර තිබෙන එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ එකී පත්කිරීම් සිදුකර ඇත්තේ ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ කමිටුවකින් බවයි.

ඒ අනුව අලූතෙන් පත්වූ ඇමැතිවරුන්ට තමන්ගේ කැමැත්තට අදාළ ආයතනවල සභාපතිවරුන් හෝ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙනස් කළ නොහැක.

චතුර පමුණුව

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles