Divaina - ජනතා බලාපොරොත්තු අවංකව ඉටුකිරීම ඇමැතිවරුන්ගේ වගකීමයි - අගමැති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

mahinda12ඇමැති තනතුරු ලැබූ අය මහජනතාවගේ බලාපොරොත්තු පැහැර නොහැර ඉටුකළ යුතු බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (12 දා) පැවසීය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ රජයේ ඇමැති මණ්ඩලය ඊයේ මහනුවරදී දිවුරුම් දීමෙන් පසු ‘දිවයින’ කළ විමසීමකදී අග‍්‍රාමාත්‍යවරයා එසේ පැවසීය.

ආණ්ඩුවේ කටයුතු පිළිබඳව ජනතාව දැඩි බලාපොරොත්තුවකින් සිටින බවද එම බලාපොරොත්තු අවංකව ඉටුකිරීම රජයේ යුතුමක් බවද හෙතෙම කීවේය.

නෝමන් පලිහවඩන

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles