Divaina - හිටපු ඇමැතීන් 15 කට මෙවර ඇමැති ධුර අහිමි වේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

පැවැති රජයන්හි ඇමැති ධුර දැරූ ජ්‍යෙෂ්ඨයන් පහළොස් දෙනෙකුට පමණ මෙවර කැබිනට් ඇමැති ධුර හෝ රාජ්‍ය ඇමැති ධුර හිමිවී නැත.

එසේ කැබිනට් ඇමැති ධුර හෝ රාජ්‍ය ඇමැති ධුර හිමි නොවූ හිටපු ඇමැතිවරු මෙසේය. එස්.බී. දිසානායක, අනුර පි‍්‍රයදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත, රංජිත් සියඹලාපිටිය, මහින්ද සමරසිංහ, ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා, ජගත් පුෂ්පකුමාර, මහින්ද යාපා අබේවර්ධන, විජේදාස රාජපක්‍ෂ, රෝහණ දිසානායක, කේ. කේ. මස්තාන්, අංගජන් රාමනාදන්, දුෂ්‍යන්ත මිත‍්‍රපාල යන මහත්වරුය.

අනුර බාලසූරිය
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles