Divaina - ‘දුටුතැන අල්ලනු’... සී.අයි.ඞී. හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට ඉන්ටර්පෝල් වරෙන්තුවක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 කීර්ති වර්ණකුලසූරිය
 
inter රහස් පොලිසියේ හිටපු පරීක්‍ෂක නිශාන්ත සිල්වාට එරෙහිව ‘දුටුතැන අල්ලනු’ යැයි දැක්වෙන ඉන්ටර්පෝල් වරෙන්තුවක් ලබා ගැනීමට රජය තීරණය කර ඇත.
 
 රාජ්‍ය රහස් හෙළි කිරීම, විදේශ තානාපති කාර්යාලයන් සමග සබඳකම් පැවැත්වීම, සාවi සාක්‍ෂි නිර්මාණය කිරීම, රජයට හොරෙන් රටින් පැන යෑම යන චෝදනා ඔහුට එල්ලවී තිබේ.
 
 මේ හැර ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සුදු වෑන් සිද්ධියට සම්බන්ධ බවට ජෙයනි ත්‍යාගරාජා නමැති ප‍්‍රංශ ද්‍රවිඩ තරුණියට ප‍්‍රකාශ කිරීම ගැනද ඔහුට චෝදනා එල්ලවී ඇත.
 
 2019 නොවැම්බර් 24 දා මෙරටින් ස්විට්සර්ලන්තයට ගිය නිශාන්ත සිල්වාට ස්විස් රජය දේශපාලන රැුකවරණ ලබාදී ඇත.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles