Divaina - උ/පෙළ නැවත සමීක්‍ෂණ ප‍්‍රතිඵල නිකුත් වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ (2019)  විභාගයේ නැවත සමීක්‍ෂණ ප‍්‍රතිඵල පෙරේදා (8 දා) නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

මෙවර නැවත සමීක්‍ෂණය සඳහා අයදුම්කරුවන්  61,248 ක් අයදුම්කර තිබිණි. විභාග අපේක්‍ෂකයන්ගේ ප‍්‍රතිඵල ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන අඅඅගාදැබැඑිගකන වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඊයේ (9 දා) ‘දිවයින’ට පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර 0112784208, 0112784537, 0113188350, 0113140314 අංකවලින් හෝ ක්‍ෂණික ඇමතුම් අංකය වන 1911 අංකය ඇමතීමෙන් ලබාගත හැක.

චමින්ද සිල්වා

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles