Divaina - තහනම් භාණ්ඩ වැටීම වළක්වන්න වැලිකඩ තාප්පයට උඩින් යකඩ වැටක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p1 10වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ආරක්‍ෂක තාප්පයට උඩින් වැටෙන තහනම් භාණ්ඩ වැටීම වළක්වාගැනීම සඳහා ආරක්‍ෂක යකඩ වැටක් ඉදිකිරීමට බන්ධනාගාර මූලස්ථානය සූදානම් වේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ඉල්ලීමක් මත ආරක්‍ෂක හමුදාවේ දායකත්වයෙන් මෙය ඉදිකිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ‘දිවයින’ට පැවසීය.

කාන්තා අංශයේ වනාතමුල්ල ප‍්‍රදේශයට අයත් ආරක්‍ෂක තාප්පයට උඩින් වරින්වර මත්කුඩු, ජංගම දුරකථන ඇතුළු තහනම් ද්‍රව්‍ය විවිධ පුද්ගලයන් විසින් විසිකරන බවත් ඒවා වළක්වා ගැනීම සඳහා මෙම ආරක්‍ෂක වැට ඉදිකරන බවත් ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles