Divaina - 75.89% ක් ඡන්දය දෙති... අවලංගු ඡන්ද ලක්‍ෂ හතත් පනී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september



රනිල් ධර්මසේන

පාර්ලිමේන්තු මහ මැතිවරණ ඡන්ද ප‍්‍රතිඵලවලට අනුව සමස්ත ඡන්දදායකයන්ගෙන් සියයට 75.89 ක් ඡන්ද ප‍්‍රකාශ කර ඇත.

ඡන්ද ප‍්‍රකාශ කළ එම සංඛ්‍යාව එක්කෝටි විසිතුන් ලක්‍ෂ හතළිස් තුන්දහස් තුන්සිය දෙකකි.

ප‍්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද හත්ලක්‍ෂ හතළිස් හතරදහස් තුන්සිය හැත්තෑ දෙකක් ප‍්‍රතික්‍ෂේප වී ඇත. ඒ අනුව වලංගු ඡන්ද සංඛ්‍යාව එක්කෝටි පහළොස් ලක්‍ෂ අනූඅට දහස් නවසිය විසි නවයකි. එම ඡන්ද සංඛ්‍යාව ප‍්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 71.32 කි.

මෙවර මහ මැතිවරණයට ඡන්ද ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්‍ෂ හැටතුන් දහස් අටසිය අසූ පහකි.
 

 

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles