Divaina - ‘කොඩියේ’ ජාතික ලැයිස්තුවෙන් ඥානසාර හිමි පාර්ලිමේන්තුවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 සිරිමන්ත රත්නසේකර
 
ganasaras ‘අපේ ජන බල පක්ෂය’ (කොඩිය* සඳහා ජාතික ලැයිස්තුවෙන් ලැබී ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නම් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (07 වැනිදා* තීරණය කර ඇත.
 
 මහ මැතිවරණයට පෙර පැවැති එකඟතාවයන් අනුව මධ්‍යම කාරක සභාව ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව උන්වහන්සේගේ නම අපේ ජන බල පක්ෂයේ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 අපේ ජන බල පක්ෂය මෙවර මැතිවරණයේදී මුළු රටෙන්ම ඡන්ද 67,758 ලබාගත් අතර ඒ අනුව ඔවුන්ට එක් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයක් හිමි විය.
 
 පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දැනට එම පක්ෂයේ මහලේකම් ධුරය හොබවන අතර ඉදිරියේදී පක්ෂ නායකත්වයට උන්වහන්සේව පත් පත් කිරීමට යෝජනාවක් ද ඉදිරිපත් වී තිබේ.
  

 

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles