Divaina - පොහොට්ටුවේ ජයග‍්‍රහණය දැක එන්. ජී. ඕ. මූණ එල්ලා ගනී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 කීර්ති වර්ණකුලසූරිය
 
 මෙවර මහා මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජය ගැනීම නිසා කොළඹ රාජ්‍ය නොවන සංවිධාන 10 ක් සහ ඒවායේ කි‍්‍රයාකාරීහු 312 දෙනෙක් දැඩි කනස්සල්ලට පත් වී සිටිති.
 
 ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ හමුදා ප‍්‍රධානීහු 59 දෙනකු යුද අපරාධකරුවන් කිරීම සඳහා මෙම සංවිධාන සහ කි‍්‍රයාකාරීන් ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව කි‍්‍රයාකර තිබේ.
 
 මහා මැතිවරණයට පැය 24 කට පෙර ඇමනෙස්ට් ඉන්ටනැෂනල් සිටිනස් - හියුමන් රයිට්ස් වොච් සහ ඉන්ටර්නැෂනල් ජුනියං යන සංවිධාන ජනපතිට සහ අගමැතිට චෝදනා කරමින් රජය බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන බවට විවේචනය කර තිබිණි.
 
 මේ අතර ඇමරිකානු රජය ප‍්‍රකාශයක් කරමින් රජය සහ නව පාර්ලිමේන්තුව සමග එක්ව කටයුතු කරන බව දක්වා ඇත.

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles