Divaina - කෝටි එකහමාරේ මනාප ඔට්ටුවෙන් සනත්ගේ පාර්ශ්වයට ජය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 ආණමඩුව - ටෙරන්ස් වනිගසිංහ
 
 ඡන්ද ඔට්ටු ඇල්ලීම මෙවරත් පුත්තලම දිස්ති‍්‍රක්කය තුළ යහමින් සිදු කෙරිණි. ඉඩම්, මුදල්, වාහන, මත්පැන් ඔට්ටු ඇල්ලීම් සෑම තැනින්ම ඇසුණි.
 
 විශේෂම දෙයක් වූයේ මනාප තරගයෙන් දිස්ති‍්‍රක්කයේ පළමුවැන්න, බවට දිනන එකම පක්ෂයේ අපේක්ෂකයන් වෙනුවෙන් ආධාරකරුවන් පිරිසක් ඇල්ලූ මුදල් ඔට්ටුයි. එම මුදල් ප‍්‍රමාණය රුපියල් ලක්ෂ 150 කි. (කෝටි එකහමාරකි.* සනත් නිශාන්ත හා පි‍්‍රයංකර ජයරත්න දෙදෙනා වෙනුවෙන් ආධාකරුවෝ තම තම අපේක්ෂකයා දිස්ති‍්‍රක්කයේ පළමුවැන්න, වන බවට ඔට්ටු ඇල්ලූහ. සනත් නිශාන්ත දින්න හෙයින් ඔට්ටු දිනුවේ ඔහුගේ ආධාරකරුවෝය.

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles