Divaina - පොහොට්ටුවේ සීබී ජයග‍්‍රහණය සමරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 නුවරඑළිය - නාලක රත්නායක

 

cb500
 
 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණින් නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ සී. බී. රත්නායක  මහතාගේ  ජයග‍්‍රහණයෙන් නුවරඑලියේ පිහිටි නිවසේ දී ජයග‍්‍රහණය සමරනු ලැබීය.
 
 සී. බී. රත්නායක මහතාගේ  පවුලේ සමාජිකයන් සහ ආධාරකරුවන් එක්ව කේක් කපමින් ඉතා චාම් අයුරින් ජයග‍්‍රහණය සැමරීය. මෙම අවස්ථාවට සී. බී. රත්නායක මහතාගේ  බිරිඳ වන ගීතා රත්නායක මහත්මියද සහභාගි වූවාය.

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles