Divaina - ශ‍්‍රීලනිප යාපනයෙන් ආසනයක් දිනාගනී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

මෙවර මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යාපනය දිස්ත‍්‍රික්කයෙන් එක් මන්ත‍්‍රී ආසනයක් හිමි වී ඇත.

අත ලකුණින් ශ‍්‍රීලනිපය යාපනය, කළුතර සහ නුවරඑළිය යන දිස්ත‍්‍රික්කවලට වෙනම තරග කළේය.

නුවරඑළිය, වන්නි සහ කළුතර දිස්ත‍්‍රික්කවලදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආසන දිනා ගැනීමට වරම් හිමි නොවිණි.

ශ‍්‍රීලනිපය අනෙකුත් දිස්ත‍්‍රික්ක සඳහා පොදුජන පෙරමුණ සමග පොහොට්ටුව ලකුණ යටතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස එක්ව තරග කළේය.

කුෂාන් සුබසිංහ

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles