Divaina - බොහෝ ආසනවල අලියා පරදා මාලිමාව පෙරට එයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 92020 මහ මැතිවරණයේ ප‍්‍රකාශිත ඡුන්ද ප‍්‍රතිඵල අනුව ජාතික ජනබලවේගය එක්සත් ජාතික පක්‍ෂයට වඩා ඉදිරියට පැමිණ ඇත.

ජාතික ජනබලවේගය බොහෝ ආසනවල තුන්වැනි ස්ථානයට පැමිණ තිබුණේ එක්සත් ජාතික පක්‍ෂය සිව්වැනි සහ පස්වැනි ස්ථානවලට ඇද දමමිනි.

ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල සමස්ත ඡුන්ද ප‍්‍රතිඵල අතින් ද ජාතික ජනබලවේගය තෙවැනි ස්ථානයට පැමිණ ඇත.

කුෂාන් සුබසිංහ
 

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles