Divaina - මෝදිගෙන් මහින්දට සුබ පැතුම්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 5පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලැබූ අති විශිෂ්ට ජයග‍්‍රහණය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ඊයේ (6 දා) රාති‍්‍රයේ දුරකථනයෙන් අමතා සුබ පැතුම් එක්කර ඇත.

ඊට අමතරව මාලදිවයින් උප ජනාධිපතිවරයා ද ඊයේ රාති‍්‍රයේම අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට සුබපතා තිබේ.

අනුර බාලසූරිය

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles