Divaina - සෞභාග්‍යයේ දැක්ම බලගැන්වීමට අවස්ථාව උදාවුණා ජනපතිගෙන් ට්විටර් පණිවුඩයක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

P1 7‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය බලගැන්වීමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සකස් කිරීමේ බලාපොරොත්තුව සාක්ෂාත් කර ගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එසේ කියා සිටී.

එසේම මේ වන විට ප‍්‍රකාශිත නිල ඡුන්ද ප‍්‍රතිඵල අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගෙන ඇති බවත් ජනාධිපතිවරයා පවසයි.

‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය බලගැන්වීමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සකස් කිරීමට හැකියාව ඇති බවට විශ්වාස කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් එම පණිවුඩයෙහි සඳහන් කර ඇත.

ලසිත දුමින්ද

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles