Divaina - ගෝඨාභය, මහින්ද, මෛති‍්‍ර, රනිල්, සජිත්, අනුර කුමාර ඡන්දය දෙති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

g666  
 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නුගේගොඩ පැඟිරිවත්ත ශී‍්‍ර විවේකාරාම විහාරස්ථානය, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මැදමුලන ඞී. ඒ. රාජපක්‍ෂ විiාලය, හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පොළොන්නරුව ශී‍්‍ර විiාලෝක විහාරස්ථානය, එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිiාලයීය සනාතන මන්දිරය, සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හම්බන්තොට අභයපුර සුරනිමල ප‍්‍රාථමික විiාලය යන ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද ප‍්‍රකාශ කළ අයුරුත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ 10 අභයසිංහාරාම විහාරස්ථානය යන ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්දය ප‍්‍රකාශ කිරීමට පැමිණි අයුරුත් ඡුායාරූපවල දැක්වේ.
 
 ඡුායාරූප - ජූඞ් ඩෙන්සිල් පතිරාජ සහ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අනුග‍්‍රහයෙන්

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles