Divaina - පළාත් සභා ඔක්තෝබර් පහුවෙයි මැතිවරණ කාර්යාලයේ මගේ අවසන් මාධ්‍ය හමුව මෙයයි... මැ කො කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 රනිල් ධර්මසේන
 
 makමැතිවරණ කාර්යාලයේ තමා පවත්වන අවසන් මාධ්‍ය හමුව මෙය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ඊයේ (05 දා* සවස පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
 
 පළාත් සභා මැතිවරණය පැවැත්වීම ද ලබන ඔක්තෝබර් මාසය පසුවනු ඇති බව ද එහිදී සභාපතිවරයා කීය.
 
 නිල කාලය ලබන නොවැම්බර් මස 12 වැනිදායින් අවසන් වන නිසා තමා යටතේ යළි මැතිවරණයක් නොපැවැත්වෙන බව ද සභාපතිවරයා කියා සිටියේය.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles