Divaina - පාස්කු දා ප‍්‍රහාරයට ඇල්ලූ අන්තවාදීන් මුදාගන්න නිල නොවන රහස් පරීක්‍ෂකවරියක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 කීර්ති වර්ණකුලසූරිය
 
amnest පාස්කු දා ප‍්‍රහාරයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගත් අන්තවාදීන් නිදහස් කර ගැනීම සඳහා ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය නිල නොවන රහස් පරීක්‍ෂකවරියක් පත්කර ඇත.
 
 ඇයට පැවරී ඇති රාජකාරිය නම් ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගත් අන්තවාදීන් කවුදැයි සොයා බලා එම අන්තවාදීන් නිදහස්කර ගැනීමට පරීක්‍ෂණ වාර්තා සකස් කිරීමයි.
 
 මෙලෙස පත්කර ඇති නිල නොවන රහස් පරීක්‍ෂකවරිය රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරිනියක් වේ.
 
 ඇය සිය මුල්ම පරීක්‍ෂණ වාර්තාව ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය වෙත යොමුකර ඇත්තේ අත්අඩංගුවට පත් හිටපු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්ගේ ඥාතියකු ගැනය.
 
 ඇය තම වාර්තාවෙන් එම ඥාතියා නිවැරදිකරුවකු ලෙස දක්වා ඇත.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles