Divaina - රෝසි නගරාධිපති ධුරයෙන් ඉවත් කරන ලෙස එජාප මන්තී‍්‍ර පිරිසක් රනිල්ගෙන් ඉල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p9 1කොළඹ මහ නගර සභාවේ  නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන් පිරිසක් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් මන්තී‍්‍රවරුන් 60 ක් සිටින බවත් ඉන් මන්තී‍්‍රවරුන් 56 දෙනකුගේ අත්සන් සහිතව මෙම ඉල්ලීම කළ බව ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයෙක් ‘දිවයින’ට ඊයේ (3 දා) පැවසීය.

රෝසි සේනානායක මහත්මිය එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් නගරාධිපතිනිය ලෙස කටයුතු කළත් ඇය පක්‍ෂ ජයග‍්‍රහණය කරවීම වෙනුවට වෙනත් පක්‍ෂයක් ජයග‍්‍රහණය කිරීමට කටයුතු කරන බවට චෝදනා කරමින් පක්‍ෂ නායකවරයා වෙත ලිඛිතව පැමිණිලි කළ බවද ඔහු කීය.

චමින්ද සිල්වා
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles