Divaina - මැතිවරණ නිලධාරීන් සමග ඡන්ද පෙට්ටි අද ඡන්ද මධ්‍යස්ථාන වෙත

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 11මහ මැතිවරණයට අදාළ ඡුන්ද විමසීම සිදුකිරීම සඳහා අවශ්‍ය ඡුන්ද පෙට්ටි ඡුන්ද මධ්‍යස්ථාන වෙත පිටත් කිරීම අද (4 වැනිදා) පෙරවරුවේ සිට ආරම්භ කිරීමට නියමිතය.

දිස්ති‍්‍රක්ක 25 කට අයත් මධ්‍යස්ථාන 71 ක සිට මෙම ඡුන්ද පෙට්ටි නිකුත් කිරීම සිදුකරන අතර ඒ සමගම මැතිවරණ නිලධාරීන්ද ඡුන්ද මධ්‍යස්ථාන කරා රැගෙන යාමට නියමිතය.

ඡුන්ද මධ්‍යස්ථාන 12,985 කදී ඡුන්ද විමසීම සිදුකිරීමට නියමිතය. ඉන් 8000 ක් පමණ රජයේ පාසල්වල පිහිටුවා ඇති අතර විiා පීඨ 3 ක සහ උසස් අධ්‍යාපන ආයතන 3 කද ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට නියමිතය.

මෙම ඡන්ද මධ්‍යස්ථානවලට පොලිසියේ විශේෂ ආරක්‍ෂාව යෙදවීමට කටයුතු යොදා ඇත.

ඡුන්ද පෙට්ටි අද උදෑසන රැගෙන යෑමෙන් අනතුරුව හවස අදාළ මධ්‍යස්ථානවලට අයත් නිලධාරීන් කැඳවා ඡුන්ද විමසීමේ පෙරහුරු පැවැත්වීමටද නියමිතය.

රනිල් ධර්මසේන
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles